CD රොම් එක අවුල්ද ? බූටබල් USB pen drive එකක් හදාගන්න...




1.මෙන්න මේ ටූල් එක Download කරගන්නකො.

2.ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය OS එකේ Image එකක් හදාගන්න

3.දැන් Download  කරගත්ත tool  එක Run කරන්න.

4.Brows Button  එකෙන් අදාල ISO එක search කරන්න


5.දැන් pen drive  එකත් සෙලෙcට් කරන්න

6. Create කරන්න.





1 comment: